CEYLON GEM TOURS (PVT) LTD

+94 77 898 8817
info@celongemtours.com

Sri Sadhaham Tour

Home / Sri Sadhaham Tour

Ceylon Gem Tours Special Sri Sadhaham Tour Packages

ශ්‍රී සදහම් දඹදිව අර්ධ සුඛෝපබෝගී වන්දනා චාරිකාව
(රාත්‍රී 13 දින 14)

මෙම චාරිකාව කටුනායක නව දිල්ලිය යාමට ඒමට ගුවනින්‌, ඉන්දියාවේදී ප්‍රවාහනය වායුසමනය කරන ලද සුඛෝපබෝගී බස්‌ රථයෙන්‌.

චාරිකා කරන ස්ථාන
නවදිල්ලිය, අග්‍රා, කොසඹෑනුවර, බරණැස, බුද්ධගයාව, රජගහනුවර, විශාලා, කුෂිනාරා, ලුම්භිණිය, ඉන්දියා සීමාවේ කපිලවස්තු, සැවැත්නුවර, සංකස්ස.

කටුනායක සිට නවදිල්ලිය දක්වා ගුවනින්‌ එතැන්‌ සිට සුඛෝපබෝගී බස්‌ රථයෙන්‌ අග්‍රා බලා පිටත්‌ වීම. අග්‍රා ටජ්මහල්‌, රතු බලකොටුව නැරඹීම. රාත්‍රී නවාතැන්‌ අග්‍රා.

හිමදිරි උදෑසන කොසඹෑ නුවර බලා පිටත්‌ වීම. දිවා ආහාරයෙන්‌ පසුව කොසඹෑ නුවර ඝෝෂිතාරාමය වන්දනා කිරිමෙන්‌ අනතුරැව පවාරකාරාමය,අශෝක කුලූන ඇතුලු සිද්ධස්ථාන වන්දනා කිරීම. උදේනි රජමාලිගය වෙත පැමිණීම. යමුනා ගංතෙර අභියස පිහිටි උදේනි රජමාලිගය නැරඹීමෙන්‌ අනතුරැව බරණැස බලා පිටත්‌ වීම. රාත්‍රී නවාතැන්‌ බරණැස්‌ නුවර.

උදෑසන ආහාරයන්‌ පසු සුදුවත්‌ හැඳ බරණැස ඉසිපතන මිගදාය වත යාම.පුණ්‍ය භූමියේ ඇති ධර්මරාජික ස්ථූපය, මූලගන්ධ කුටි විහාරය, ධමිමික ස්ථූපය, ධර්මාසනය, ධම්මචක්ක ජින විහාරය,මුවන්‌ගෙන්‌ පිරි මිගදාය, ජෛන පන්සල,ධර්මපාල කෞතුකාගාරය නැරඹීම හා වන්දනා කිරීම.දහවල සඝ සතු දානය පුජා කිරීම හා අටපිරිකර පුජාව ,සාරානාත්‌ කෞතුකාගාරය වෙත යාම හා සම්මුඛ ස්ථූපය වන්දනා කිරීම .සවස බරණැස පිහිටි ශ්‍රී මහා බෝධීන්‌ වහන්‌සේ අභියස අටවිසි බෝධි පූජාව සිදුකිරිම.අනතුරැව නව මූලගන්ද කුටි විහාරයේ නිතිපතා සිදුකරන දමිසක්‌ පැවතුමි සූතු දේශනාවට සම්බන්ධ වීම. රාත්‍රී නවාතැන්‌ බරණැස්‌ නුවර

උදෑසන ආහාරයන්‌ පසුව බුද්ධගයා බලා පිටත්‌ වීම. දුර්ගේෂ්වරී (දුෂ්කරක්‍රියා කල ස්ථානය) වන්දනා කිරීමෙන්‌ අනතුරැව බුද්ධගයාවට පැමිණීම. රාත්‍රී නවාතැන්‌ බුද්ධගයා.

හිමදිරි උදෑසන අප විසින්‌ ඉතා පිරිසිදුව පිළියෙල කරගත්‌ කිරිපිඩු දානය පෙරහැරෙන්‌ බුද්ධගයා මහා විහාරය වෙත වැඩම කාට පූජා කිරිම.අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන්‌ වහන්‌සේ අභියස සිල්‌ සමාදන්‌ වීම ,සත්සතිය වන්දනා කිරීම, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අප විසින්‌ සිදු කරන සාංඝික දානය හා අටපිරිකර පූජාවට සම්බන්ධ වීම. දහවල්‌ දානය ගැනීමෙන්‌ අනතුරැව සුජාතා සිටු දියණිය කිරිපිඩු පූජා කළ ස්ථානය,සොත්තිය බමුණා කුස තණ පූජා කළ ස්ථානය ,නේරංජනා නදිය හා සුජාතා ස්ථූපය නැරඹීමට යාම. සවස බුද්ධ ගයා පුදබිමේ විවේකී සුවයෙන් කාලය ගත කිරීම . සිල්‌ පවාරණය කිරීමෙන්‌ අනතුරැව හෝටලයට පැමිණ විවේක ගැනීම.රාත්‍රී නවාතැන්‌ බුද්ධගයා.

රජගහනුවර බලා පිටත්‌ වීම. රජගහනුවර යුධ ගැල්‌ එරැනු ගල්‌ තලාව, බිම්බිසාර සිරගෙය,ජීවක ආරෝග්‍ය ශාලාව නැරඹීමෙන්‌ අනතුරැව සාම චෛත්‍ය වෙත විදුලි පුටුවවන්‌ යාම.අනතුරැව ගිජ්ජකූඨ පර්වතය වෙත යාම. ආඨානාටිය සූත්‍රය දේශනා කළ ස්ථානය සැරියුත්‌ වහන්‌සේ වැඩසිටි සුඛර කත ලෙන, දෙව්දත්‌ තෙරුන්‌ ගල්‌ පෙරලුවායැයි සැලකෙන ස්ථානයට පහළින්‌ පිහිටි ආනන්ද තෙරුන්‌ වැඩ උන්‌ ලෙන ඇතුලු ස්ථාන වන්දනා කිරීම. අනතුරැව ධාතු ස්ථූපය,සප්තපන්ණි ගුහාව (ප්‍රථම ධර්ම සංගායනාව සිඳු කලා වූ ස්ථානය), කාශ්‍යප මහරහතන්‌ වහන්‌සේ වැඩ උන්‌ පිප්පිලි ගුහාව, තපෝදා නදිය, ශ්‍රී ලංකා වේලුවන් විහාරය , නාලන්දා විශ්ව විද්‍යාලය වත යාම. නැවත බුද්ධගයාවට පැමිණ සාප්පු වත යාම.අනතුරැට රාත්‍රී නවාතැන්‌ බුද්ධගයා

හිමිදිරි උදෑසන විශාලා මහනුවර බලා බලා පිටත්‌ වීම, විශාලා මහනුවර ධාතු ස්ථූපය වන්දනා කිරීම. ලිචිඡවී පොකුණ නැරඹීම. රතන සූත්‍රය දේශනා කළ ස්ථානයේ පිහිටි අම්බපාලි චෛත්‍ය, පැන්‌ වැළදූ පොකුණ සහිත කූඨාගාර ශාලාඑවේදි සියලු දනා රතන සූත්‍රය දේශනා කිරීම. අනතුරැට කුෂිනාරා නුවර බලා පිටත්‌ වීම, අතරමගදී හමුවන ලොව විශාලම දාගැබයැයි සැලංකන කේෂරිය චෛත්‍යය නැරඹීම. සවස කුකුත්ථා නදිය වත යාම.රාත්‍රී නවාතැන්‌ කුෂිනාරා නුවර.

උදෑසන සුදුවත්‌ හැද මල්‌ සිවුරැ පිරිකර අතැතිව පෙරහැරින්‌ ගොස්‌ පිරිනිවන්‌ මංචකය උදෙසා පූජා කිරීම. අනතුරැව ආදාහන චෛත්‍යය වන්දනා කිරීම . හිරන්‍යවතී නදිය හා මාතාකුහර විහාරය ඉවත යාම. උදැසන ආහාරයයෙන්‌ පසුව නේපාලය බලා පිටත්‌ වීම, ආගමන විගමන කටයුතු නිමවා ලුම්බිණිය වත පැමිණීම.රාත්‍ නවාතැන්‌ ලුමිභිණිය .

උදෑසන ආහාරයයෙන්‌ පසුව සුදුවත්‌ හැද කිඹුල්වත්‌ නුවර බලා පිටත්‌ වීම. නිග්‍රෝධාරාමය, කකුසද කෝනාගම බුදුරජාණන්‌ වහන්‌සේලා ඉපදුණු ශුද්ධ භූමිය වන්දනා කිරීම. රම්‍ය ,සුරම්‍ය ,සුභ යන මාලිගාද ,පැන්‌ පහසු වූ පොකුණද, අසිත තවුසාගේ දේවාලය හා මහාඅභිනික්කමනය කළ දොරටුව කන්ථක අශ්වයා මිහිදන්‌ කළ ස්ථානය,සුද්ධෝදන රජතුමාගේ සහ මහාමායා දේවියගේ සොහොන් කොත්‌ පිහිටි කිඹුල්වත්‌ නුවර සියලු ස්ථාන නැරඹීම. සවස ලුම්බිණිය වන්දනා කිරම. රාත්‍රී නවාතැන්‌ ලුමිභිණිය .

උදෑසන ආහාරයෙන්‌ අනතුරැව ආගමන විගමන කටයුතු නිමවා ඉන්දියා සීමාවේ ඇති කපිලවස්තු නුවර කරා පැමිණීම. බුදුන්ගේ ධාතූන්‌ වහන්‌සේලා හමුවූ ස්ථූපය සහිත වහාරස්ථානය වන්දනා කිරීම. ඉපැරණි ගොඩනැගිලි සංකීර්ණය නැරඹීම. කපිලවස්තු මහින්ද මහා විහාරයේදී දිවා ආහාරය ඉගන සැවත්‌ නුවර බලා පිටත්‌ වීම. සැවැත්‌ නුවර ගන්ධබ්බ රැක්ක මූලය නැරඹීම.රාත්‍රී නවාතැන්‌ සැවත්‌ නුවර.

උදෑසන ආහාරයන්‌ අනතුරැව සුදුවත්‌ හැද පේතවනාරාමය වත යාම. කරේරුකුටිය, ගන්ධ කුටිය, දමිසභා මණ්ඩපය, පැන්‌ වැළදූ ලිද ,ආනන්ද කුටිය, සක්මන්‌ මලුව, පොහොය ගෙය, සීවලි කුටිය, ගෝතමී චේතිය, රාජිකාරාමය,පුතිගතතිස්ස මහා තෙරුන්ගේ‌ කුටිය,රාහුල කුටිය,මහා සංඝයා පැන්‌ පහදු වූ පොකුණ හා කාමර සංකීර්ණය නැරඹීමෙන්‌ අනතුරැව ආනන්ද බෝධීන්‌ වහන්‌සේ අභියස සිදු කරන කප්රුක‌ සහිත ගිලන්පස බෝධි පූජාව.අංගුලිමාල ස්ථූපය, අනේපිඩු සිටු මාලිගය යන ස්ථාන නැරඹීමෙන්‌ අනතුරැට ශී ලංකාරාමයේදී සර්වඥ ධාතූන්‌ වහන්‌සේ හිස මත තබා වන්දනා කිරීම. අටපිරිකර පූජාව කිරීම. රාත්‍රී නවාතැන්‌ සැවත්‌ නුවර.

හිමිදිරි පාන්දර සංකස්ස බලා පිටත්‌ වීම.සංකස්ස චෛත්‍ය වන්දනා කීරීම සංකස්ස දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරයේ සමිබුද්ධ පූජාව පැවැත්වීම. අනතුරැට අග්‍රා බලා පිටත්‌ වීම.අග්‍රා සාප්පු සවාරිය. රාත්‍රී නවාතැන්‌ අග්‍රා.

උදෑසන නවදිල්ලිය බලා පිටත්‌ වීම. නවදිල්ලිය ජාතික කෞතුකාගාරයේ වැඩ සිටින 24 නමක්‌ වූ සර්වඥ ධාතූන්‌ වහන්‌සේ වන්දනා කිරීම හා බෞද්ධ පුරාවස්තු නැරඹීම.සතිපටිඨාන සූත්‍රය දේශනා කිරීමෙන්‌ අනතුරැව නවාතැනට පැමණීම.සවස සාප්පු සවාරිය. රාත්‍රී නවාතැන්‌ නවදිල්ලිය

උදෑසන නිදහස්‌ කාලය ගත කිරීම.අනතුරැට දිවා ආහාරයෙන්‌ පසුව ගුවන්‌ තොටුපළ බලා පිටත්‌ වීම.නවදිල්ලිය ගුවන්‌තොටුපළින්‌ කටුනායක බලා පිටත්‌ වීම.

චාරිකා ගාස්තුවට ඇතුලත්‌

  • ඉන්දියන්‌ ඉන්පාල්‌ වීසා
  • නවදිල්ලිය-කටුනායක යාමට ඒමට සාමාන්‍ය පන්තියේ ගුවන්‌ ප්‍රවිශපත්‌
  • ප්‍රවාහනය වායුසමනය කරන ලද සුඛෝපබෝගී බස්රථ
  • ටප්මහල්‌ ඇතුලු සියලු සිද්ධස්ථාන සදහා ඇතුලත්වීමි ගාස්තු
  • යාබද නාන කාමර සහිත සුවපහසු නවාතැන්‌
  • ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත පිරිසිදු ආහාර
  • තේ කෝපී
  • චාරකාට අවසන්‌ වන තුරැ පිරිසිදු පානීය ජලය
  • අවුරැදු 70 ට වැඩි අය සදහා ජීවිත රක්ෂණයක්‌
  • ආයතනය විසින්‌ ලබා දන බෑග්‌ 02 ක්‌ කුඩයක්‌ හා උතුරැ සලුවක්‌

චාරිකා ගාස්තුව- රැ 23000

Sri Sadaham Dambadiva Semi Luxury Pilgrimage
(18 Nights 14 Days)

This trip is from Katunayake to New Delhi by air.Transportation in India is by air-conditioned luxury bus.

Places to visit
New Delhi, Agra, Kosambanuwara, Varanasi, Bodh Gaya, Rajagahanuwara, Vishala, Kushinara, Lumbhiniya, Kapilavastu on the border of India, Savatnuwara, Sankassa.

From Katunayake to New Delhi by air and from there by luxury bus to Agra. Visit Agra Taj Mahal, Red Fort. Overnight stay in Agra

In the morning departure for Kosambi Kandy. After lunch, visit Ghoshitharamaya in Kosambe and visit shrines including Pavarakaramaya and Ashoka Tower. Arrival at Udeni Palace. Departing for Varanasi after visiting the Udeni Palace on the banks of the Yamuna Ganga. Overnight stay in Varanasi

After breakfast, dress in white and go to Varanasi Isipatana Migadaya. Visiting and worshiping Dharmarajika Stupa, Moolagandha Kuti Vihara, Dhamimika Stupa, Dharmasana, Dhammacakka Jina Vihara, Deer-filled Migadaya, Jain Temple, Dharmapala Museum. And Atapirikara Puja, going to Saranath Museum and worshiping the Interview Stupa. In the evening performing the eighty twenty Bodhi Pooja in front of Sri Maha Bodhien Vahanse located in Varanasi. After that joining the regular Damisak Saadhumi Sutu Sermon at New Moolaganda Kuti Vihara. Overnight stay in Varanasi

After breakfast, departure to Bodh Gaya. Arriving at Bodhgaya after visiting Durgeshwari (the place of abuse). Overnight stay at Bodh Gaya

In the morning of Himdiri, we offer the Kiripidu donation which we have prepared very cleanly to the Buddha Gaya Maha Vihara. After that, perform austerities in front of Jaya Sri Maha Bodhien Vahanse. After taking alms in the afternoon, visit the place where Sujatha Situ's daughter offered milk, the place where Sothiya Bamuna offered grass, Neranjana river and Sujata Stupa. In the evening, spending time relaxing at the Buddha Gaya shrine. Resting at the hotel after the traffic accident. Night stay in Bodh Gaya

Departure to Rajagahanuwara. After visiting Rajagahanuwara war wagons, Eranu Gal Talawa, Bimbisara Prison, Jeevaka Arogya Hall, going to Sama Chaitya by electric chair. Pilgrimage to places including Sukhara Kata Cave, where Saryut Vahanse used to preach the Athanatiya Sutra, and Ananda Therun Cave, located below the place where Devdat Therun is believed to have rolled the stone. Visit the Dhatu Stupa, Saptapanni Cave (the place where the first Dharma Sangayana took place), Pippili Cave where Kasyapa Maharahant Vahanse worked, Tapoda River, Sri Lanka Veluwan Temple, Nalanda University. Come back to Bodhgaya and go shopping. Overnight stay at Bodhgaya

Early morning departure to Vishala Kandy, visit Vishala Kandy Dhatu Stupa. Visiting Lichichhavi Pond. Preaching the Ratana Sutra to all the people at the Ambapali Chaitya in the place where the Ratana Sutra was preached, in the hall with the Pan Valadu pond. Departing for Kushinara, on the way to visit the Keshariya Chaitya, which is considered the world's largest temple. Evening departure to Kukutha river. Overnight stay in Kushinara village.

In the morning, carrying white flowers in the robe, go in a procession and offer sacrifices for the Pirivan Manchaka. Pilgrimage to the Cremation Temple. Leaving Hiranyavathi River and Matakuhara Temple. After breakfast, departure for Nepal, arrival at Lumbini after completing immigration procedures. Overnight stay in Lumbini.

After breakfast depart for Suduwat Hada Kimbulwat. Pilgrimage to Nigrodharamaya, Kakusada Konagama, the holy land where all Buddhas were born. Visiting all the places in Kimbulwat city where the palaces of Ramya, Suramya, Subha, the pond where the bread is made, the temple of Asita Tausa and the place where the horse of Gjaratua Kanthaka who performed the great ablution was buried, the tombs of King Suddhodana and Goddess Mahamaya. Evening pilgrimage to Lumbini. Overnight stay in Lumibhinia

Arrived at Kapilavastu city on the border of India after completing immigration after breakfast. Pilgrimage to the shrine with the stupa where Buddha's relics were found. Visit the ancient building complex. Departure to Savat Kandy where Kapilavastu Mahinda Maha Vihara taught lunch. Visiting the root of Gandhabba rack in Savat. Night stay in Savat.

After breakfast, I went to Pethavanarama. Karerukutiya, Ganda Kutiya, Damisabha Mandapa, Pan Valadu Lida, Ananda Kutiya, Sakman Maluva, Pohoya Geya, Sivali Kutiya, Gotami Chetiya, Rajikaramaya, Putigattissa Maha Therun's Kutiya, Rahula Kutiya, Maha Sanghaya, the pond where the wine fell and the room complex, Ananda Bodha. Yes Pilgrim Bodhi Puja with Kapruka performed in front of Vahanse. After visiting places like Angulimala Stupa, Anepidu Situ Maligaya, worshiping by placing Sarvajna Dhatun on Vahanse's head at Sri Lankarama. Performing the Atapirikara Pooja. Overnight stay in Savat city.

Departure to Sankassa in the early morning. Pilgrimage to Sankassa Chaitya. Sankassa Devavarohana Maitri Buddha Vihara Samibuddha Puja. Departure to Agra by accident. Agra shopping trip. Overnight stay in Agra.

Departure for New Delhi in the morning. Visiting the 24 Sarvajna Dhatoon Vahans and visiting the Buddhist antiquities housed in the National Museum of New Delhi. Returning to the shelter after preaching the Satipatitana Sutra. Evening shopping. Overnight stay New Delhi.

Free time in the morning. After lunch, departure to the airport. Departure from New Delhi Airport to Katunayake.

Included in Tour Fee

  • Indian Nepal Visa
  • New Delhi-Katunayaka Roundtrip Ordinary Class Flight Tickets
  • Transportation Air-conditioned luxury buses
  • Entrance fees for all shrines including tapmahals
  • Comfortable accommodation with attached bathrooms
  • Sri Lankan style delicious clean food
  • Tea / Coffee
  • Clean drinking water until the end of the journey
  • Life insurance for people over 70 years old
  • 2 bags, an umbrella and a raincoat provided by the institution

Tour Fee- Rs 23000

ශ්‍රී සදහමි දඹදිව වන්දනා (සාංචි සහ නේපාල,කපිලවස්තු ඇතුලුව)
(රාත්‍රී 15 දින 16)

මෙම චාරිකාව කටුනායක සිට මදුරාසිය බලා ගුවනින්ද එතැන්‌ සිට සාංචිය දක්වා එක්‌ දිනක නිදන මැදිරි සහිත දුමිරියෙන්ද සාංචි සිට සියලුම ස්ථාන වායුසමනය කරන ලද සුඛෝපබෝගී බස්‌ රථයෙන්ද ගමන්‌ කොට නව දිල්ලියේ සිට ගුවනින්‌ කටුනායකට පැමිණීමෙන්‌ චාරිකාව අවසන්‌ කිරීමට සැලසුම්‌ කොට ඇත.

චාරිකා කරන ස්ථාන
ලුමිභිණිය,නේපාල සීමාවේ කපිලවස්ථු (තිලෝටිකෝටි) , ඉන්දියා සීමාවේ කපිලවස්තු,සැවැත්නුවර,සංකස්ස අග්‍රා,නවදිල්ලිය.

කටුනායක ගුවන්‌ තොටුපළින්‌ මදුරාසිය බලා පිටත්‌ වීම. මදුරාසියේ ශ්‍රී ලංකා මහා බෝධි සමාගමි නිවාඩු නිකේතනය ඉවත පැමිණ විවේක ගැනීම. මදුරාසියේ සිට නිදන මැදිරි සහිත සීඝ්‍රගාමි දුමිරියෙන්‌ සාංචි බලා පිටත්‌ වීම.රාත්‍රී නවාතැන්‌ දුමිරිය නිදන මැදිරි තුළ.

දිවා කාලය දුමිරිය තුළ. සවස බෝපාල්‌ දුමිරිය පළ ඉවත ළගා වීම. එතැන්‌ සිට සුඛෝපබෝගී බස්‌ රථයෙන්‌ සාංචි ඉවත පැමිණිම. නවාතැන්‌ සාංචිය.

උදෑසන ආහාරයෙන්‌ පසු සාංචි චේතියගිරිය විහාරයේ වැඩ සිටින අග්‍රසාවක ධාතූන්‌ වහන්‌සේලා වන්දනා කිරීම.ලෝ ප්‍රකට සාංචි තොරණ සහ සාංචි ස්ථූපය වන්දනා කිරම.ශී මහා බෝධින්‌ වහන්‌සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කිරීමට පෙර රෝපණය කරා වූ ගල්‌ පාත්‍රය සහිත සංඝමිත්තා තෙරණිය‌ වහන්‌සේ වැඩ සිටි මෙහෙණි ආරාමය ඇතුලු ඉපැරණි නටඹුන්‌ නැරඹීමෙන්‌ අනතුරැව නවාතැනට පැමිණීම.දිවා ආහාරයෙන්‌ පසුව සුඛෝපබෝගී බස්‌ රථයෙන්‌ කොසඹෑ නුවර බලා පිටත්‌ වීම.

උදෑසන කාලය විවේකීව ගත කිරීම. දිවා ආහාරයෙන්‌ පසුව කොසඹෑ නුවර ඝෝෂීතාරාමය වන්දනා කිරීමෙන්‌ අනතුරැව පවාරිකාරාමය,අශෝක කුලූන ඇතුලු සිද්ධස්ථාන වන්දනා කිරිම. උදේනි රජමාලිගය වෙත පැමිණීම. යමුනා ගංතෙර අභියස පිහිටි උදේනි රජමාලිගය නැරඹීමෙන්‌ අනතුරැව නවාතැන ඉවත පැමිණිම. කොසඹෑ නුවර ශ්‍රී ලංකාරාමයේදී සමිබුද්ධ පූජාව සිදු කිරිම. රාත්‍රී නවාතැන්‌ කොසඹෑ නුවර.

හිමදිරි උදෑසන සුදුවත්‌ හැඳ බරණැස්‌ නුවර බලා පිටත්‌ වීම. දිවා ආහාරයෙන්‌ පසුව බරණැස ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියේ ඇති ධර්මරාජික ස්ථූපය, මූලගන්ධ කුටි විහාරය, ධමිමික ස්ථූපය, ධර්මාසනය, ධම්මචක්ක ජින විහාරය,මුවන්‌ගෙන්‌ පිරි මිගදාය,ජෛන පන්සල,ධර්මපාල කෞතුකාගාරය, ඇතුලු සිද්ධස්ථාන වන්දනා කිරිමෙන්‌ අනතුරැට ජය ශ්‍රී මහා බෝධීන්‌ වහන්‌සේ ‌අභියස අටවිසි බෝධි පූජාව සිදුකිරිම.අනතුරැව නව මූලගන්ද කුටි විහාරයේ නිතිපතා සිදුකරන දම්සක්‌ පැවතුමි සූතු දේශනාවට සම්බන්ධ වීම. රාත්‍රී නවාතැන්‌ බරණැස්‌ නුවර.

උදෑසන ආහාරයෙන්‌ පසුව සාරානාත්‌ කෞතුකාගාරය වත යාම හා සමිමුඛ ස්ථූපය වන්දනා කිරිමෙන්‌ අනතුරැට බුද්ධගයා බලා පිටත්‌ වීම.රාත්‍රී නවාතැන්‌ බුද්ධගයා.

හිමදිරි උදෑසන අප විසින්‌ ඉතා පිරිසිදුව පිළියෙල කරගත්‌ කිරිපිඩු දානය පෙරහැරෙන්‌ බුද්ධගයා මහා විහාරය වෙත වැඩම කොට පූජා කිරීම.අනතුරැට ජය ශී මහා බෝධීන්‌ වහන්‌සේ අභියස සිල්‌ සමාදන්‌ වීම ,සත්සතිය වන්දනා කිරීම, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අප විසින්‌ සිදු කරන සාංඝික දානය හා අටපිරිකර පූජාවට සම්බන්ධ වීම. දහවල්‌ දානය ගැනීමෙන්‌ අනතුරැට සුජාතා සිටු දියණිය කිරිපිඩු පූජා කළ ස්ථානය,සොත්තිය බමුණා කුස තණ පූජා කළ ස්ථානය ,නේරංජනා නදිය හා සුජාතා ස්ථූපය නැරඹීමට යාම. සවස බුද්ධ ගයා පුදබිමේ විවේකී සුවයෙන්‌ කාලය ගත කිරිම . සිල්‌ පවාරණය කිරිමෙන්‌ අනතුරැව හෝටලයට පැමිණ විවේක ගැනීම.

හිමදිරි උදෑසන දුඊගේෂ්වරී (දුෂ්කරක්‍රියා කළ ස්ථානය) බලා පිටත්‌ වීම. දුර්ගේෂ්වරි වන්දනා කිරිමෙන්‌ අනතුරැව රජගහනුවර බලා පිටත්‌ වීම. රජගහනුවර යුධ ගැල්‌ එරැනු ගල්‌ තලාව, බිම්බිසාර සිරගෙය,ජීවක ආරෝග්‍ය ශාලාව නැරඹීමෙන්‌ අනතුරැව සාම චෛත්‍ය වෙත විදුලි පුටුවෙන්‌ යාම.අනතුරැව ගිප්ජකූධ පර්වතය වෙත යාම. ආඨානාටය සූත්‍රය දේශනා කළ ස්ථානය සැරියුත්‌ වහන්‌සේ වැඩසිටි සුඛර කත ලෙන, දෙව්දත්‌ තෙරුන්‌ ගල්‌ පෙරලුවායැයි සැලකෙන ස්ථානයට පහළින්‌ පිහිටි ආනන්ද තෙරුන්‌ වැඩ උන්‌ ලෙන ඇතුලු ස්ථාන වන්දනා කිරීම. අනතුරැව ධාතු ස්ථූපය,සප්තපන්ණි ගුහාව ප්‍රථම ධර්ම සංගායනාව සිඳු කලා වූ ස්ථානයා , කාශ්‍යප මහරහතන්‌ වහන්‌සේ වැඩ උන්‌ පිප්පිලි ගුහාව, තපෝදා නදිය, ශ්‍රී ලංකා වේලුවන විහාරය , නාලන්දා විශ්ව විද්‍යාලය ඉවත යාම. නැවත බුද්ධගයාවට පැමිණ සාප්පු වත යාම.අනතුරැට රාත නවාතැන්‌ බුද්ධගයාව.

හිමිදිරි උදෑසන විශාලා මහනුවර බලා බලා පිටත්‌ වීම. විශාලා මහනුවර ධාතු ස්ථූපය වන්දනා කිරීම. ලිච්ඡවී පොකුණ නැරඹීම. රතන සූත්‍රය දේශනා කළ ස්ථානයේ පිහිටි අම්බපාලි චෛත්‍ය, පැන්‌ වැළදූ පොකුණ සහිත කූඨාගාර ශාලාඑවේදි සියලු දෙනා රතන සූත්‍රය දේශනා කිරීම, අනතුරැව කුෂිනාරා නුවර බලා පිටත්‌ වීම, අතරමගදී හමුවන ලොව විශාලම දාගැබයැයි සැලකෙන කේෂරිය චෛත්‍යය නැරඹීම. සවස කුකුත්ථා නදිය වෙත යාම.රාත්‍රී නවාතැන්‌ කුෂිනාරා නුවර.

උදෑසන සුදුවත්‌ හැද මල්‌ සිවුරැ පිරිකර අතැතිව පෙරහැරින්‌ ගොස්‌ පිරිනිවන්‌ මංචකය උදෙසා පූජා කිරීම, අනතුරුව ආදාහන චෛත්‍යය වන්දනා කිරීම . හිරන්‍යවතී නදිය හා මාතාකුහර විහාරය වත යාම. උදැසන ආහාරයෙන්‌ පසුව නේපාලය බලා පිටත්‌ වීම. ආගමන විගමන කටයුතු නිමවා ලුම්බිණිය වත පැමිණීම.රාතී නවාතැන්‌ ලුමිභිණි

උදෑසන ආහාරයන්‌ පසුව සුදුවත්‌ හැද කිඹුල්වත්‌ නුවර බලා පිටත්‌ වීම. නිග්‍රෝධාරාමය, කකුසද කෝනාගම බුදුරජාණන්‌ වහන්‌සේලා ඉපදුණු ශුද්ධ භූමිය වන්දනා කිරීම. රම්‍ය ,සුරම්‍ය ,සුභ යන මාලිගාද ,පැන්‌ පහසු වූ පොකුණද, අසිත තවුසාගේ දේවාලය හා මහාඅභිනික්කමනය කළ දොරටුව කන්ථක අශ්වයා මිහිදන්‌ කළ ස්ථානය, සුද්ධෝදන රජතුමාගේ සහ මහාමායා දේවියගේ සොහොන්‌ කොත්‌ පිහිටි කිඹුල්වත්‌ නුවර සියලු ස්ථාන නැරඹීම. සවස ලුම්බිණිය වන්දනා කිරීම..රාත්‍රී නවාතැන්‌ ලුමිභිණිය.

උදෑසන ආහාරයෙන්‌ අනතුරැව ආගමන විගමන කටයුතු නිමවා ඉන්දියා සීමාවේ ඇති කපිලවස්තු නුවර කරා පැමිණීම. බුදුන්ගේ ධාතූන්‌ වහන්‌සේලා හමුවූ ස්ථූපය සහිත විහාරස්ථානය වන්දනා කිරීම. ඉපැරණි ගොඩනැගිලි සංකීරණය නැරඹීම. කපිලවස්තු මහින්ද මහා විහාරයේදී දිවා ආහාරය ඉගන සැවත්‌ නුවර බලා පිටත්‌ වීම. සැවැත්‌ නුවර ගන්ධබ්බ රැක්ක මූලය නැරඹීම.රාත්‍රී නවාතැන්‌ සැවත්‌ නුවර.

උදෑසන ආහාරයන්‌ අනතුරැව සුදුවත්‌ හැද ජේතවනාරාමය වෙත යාම. කරේරුකුටිය, ගන්ධ කුටිය, දමිසභා මණ්ඩපය, පැන්‌ වැළදූ ලිද ,ආනන්ද කුටිය, සක්මන්‌ මලුව, පොහොය ගෙය, සීවලි කුටිය, ගෝතමී චේතිය,රාජිකාරාමය,පුතිගතතිස්ස මහා තෙරුන්‌ගේ කුටිය,රාහුල කුටිය,මහා සංඝයා පැන්‌ පහදු වූ පොකුණ හා කාමර සංකීරණය නැරඹීමෙන්‌ අනතුරැව ආනන්ද බෝධීන්‌ වහන්‌සේ අභියස සිදු කරන කප්රුක්‌ සහිත ගිලන්පස බෝධි පූජාව.අංගුලිමාල ස්ථූපය, අනේපිඩු සිටු මාලිගය යන ස්ථාන නැරඹීමෙන්‌ අනතුරැට ශ්‍රී ලංකාරාමයේදී සර්වඥ ධාතූන්‌ වහන්‌සේ හිස මත තබා වන්දනා කිරීම. අටපිරිකර පූජාව කිරීම. රාත්‍රී නවාතැන්‌ සැවත්‌ නුවර.

හිමිදිරි පාන්දර සංකස්ස බලා පිටත්‌ වීම.සංකස්ස චෛත්‍යය වන්දනා කීරීම සංකස්ස දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරයේ සමිබුද්ධ පූජාව පැවැත්වීම. අනතුරැව අග්‍රා බලා පිටත්‌ වීම. අග්‍රා ටජ්මහල්‌, රතු බලකොටුව නැරඹීම . රාත්‍රී නවාතැන්‌ අග්‍රා.

උදෑසන නවදිල්ලිය බලා පිටත්‌ වීම. නවදිල්ලිය ජාතික කෞතුකාගාරයේ වැඩ සිටින 24 නමක්‌ වූ සර්වඥ ධාතූන්‌ වහන්‌සේ වන්දනා කිරීම හා බෞද්ධ පුරාවස්තු නැරඹීම.සතිපටිඨාන සූත්‍රය දේශනා කිරීමෙන්‌ අනතුරැව නවාතැනට පැමිණීම.සවස සාප්පු සවාරිය. රාත්‍රී නවාතැන්‌ නවදිල්ලිය.

උදෑසන නිදහස්‌ කාලය ගත කිරීම.අනතුරැව දිවා ආහාරයෙන්‌ පසුව ගුවන්‌ තොටුපළ බලා පිටත්‌ වීම.නවදිල්ලිය ගුවන්‌තොටුපළින්‌ කටුනායක බලා පිටත්‌ වීම,

චාරිකා ගාස්තුවට ඇතුලත්‌

  • ඉන්දියන්‌ නේපාල‌ වීසා
  • කටුනායක-මදුරාසිය / නවදිල්ලිය-කටුනායක සාමාන්‍ය පන්තියේ ගුවන්‌ ප්‍රවේශපත්‌
  • චන්නායි සාංචිය නිදන මැදිරි සහිත දුමිරිය ප්‍රවේශ පත්‍ර
  • ප්‍රවාහනය වායුසමනය කරන ලද සුඛෝපබෝගී බස්රථ
  • ටප්මහල්‌ ඇතුලු සියලු සිද්ධස්ථාන සදහා ඇතුලත්වීමි ගාස්තු
  • යාබද නාන කාමර සහිත සුවපහසු නවාතැන්‌
  • ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත පිරිසිදු ආහාර
  • තේ / කෝපී
  • චාරකාට අවසන්‌ වන තුරැ පිරිසිදු පානීය ජලය
  • අවුරැදු 70 ට වැඩි අය සදහා ජීවිත රක්ෂණයක්‌
  • ආයතනය විසින්‌ ලබා දන බෑග්‌ 02 ක්‌ කුඩයක්‌ හා උතුරැ සලුවක්‌

චාරිකා ගාස්තුව- රැ 220000

Sri Sadahami Dambadiva Pilgrimage (Including Sanchi and Nepal, Kapilavastu)
(15 Nights 16 Days)

This trip is from Katunayake to Madras by air and from there to Sanchiya All stations from Sanchi to Dumiri with sleeper cabins for one day By air from New Delhi by luxury bus It is planned to end the trip by arriving at Katunayake.

Places to visit
Lumibhiniya, Nepal border Kapilavastu (Thilotikoti), India border Kapilavastu, Savatnuwara, Sankassa, Agra, New Delhi.

Departure to Madras from Katunayake Airport. Come and relax at Sri Lanka Maha Bodhi Company Resort in Madras. Departure from Madras by sleeper express train to Sanchi. Overnight stay in sleeper train.

In the daytime smoke. Approaching Bhopal train station in the evening. From there return to Sanchi by luxury bus. Accommodation Association.

After breakfast visit the relics of Agrasawaka Vahanse who resides in Sanchi Chethiyagiri Vihara. Visit the famous Sanchi Pantheon and Sanchi Stupa. Enter the Ini monastery where Sanghamitta Teraniya Vahanse lived with the stone bowl planted by the southern branch of Shi Maha Bodhin Vahanse before his visit to Sri Lanka. Rani After visiting the ruins, arriving at the accommodation. After lunch, departure to Kosambi Kandy by luxury bus.

Spending the morning relaxing. After lunch, visit Ghoshitharamaya in Kosambe and visit shrines including Pawarikaramaya and Ashoka Tower. Arrival at Udeni Palace. Returning from the shelter after an accident after visiting the Udeni palace on the banks of the Yamuna Ganga. Performing Samibuddha Pooja at Sri Lanka Rama in Kosambe. Overnight stay in Kosambi town.

Departing for Varanasi in a snowy morning. After lunch, visit shrines including Dharmarajika Stupa, Mulagandha Kuti Vihara, Dhamimika Stupa, Dharmasana, Dhammacakka Jina Vihara, Migadaya full of deer, Jain Temple, Dharmapala Museum, etc. Performing the Twenty Bodhi Pooja .Joining the regular Damsak Thadhumi Sutu Sermon at Anathuraeva New Mulaganda Kuti Vihara. Overnight stay in Varanasi

After breakfast, visit Sarnath Museum and visit Samimukha Stupa before leaving for Bodhgaya. Overnight Bodhgaya

In the Himadiri morning, we will go to the Bodhgaya Maha Vihara to offer the Kiripidu donation which we have prepared very cleanly. Later, we will perform austerities in front of Jaya Shi Maha Bodhi Vahanse, worship the satsatya, and join the Sanghika donation and Atapirikara Puja which we will do in the Sri Lankarama temple. After taking alms in the afternoon, visiting the place where Sujatha Situ's daughter offered milk, the place where Sothiya Bamuna offered grass, Neranjana river and Sujata Stupa. In the evening, spending time relaxing at the Buddha Gaya shrine. Come to the hotel and rest after the accident

Depart for Dhuegeshwari (place of crime) in Himdiri morning. Departing for Rajagahanura after visiting Durgeshwari. After visiting the Rajagahanuwara war chariots rock, Bimbisara prison, Jeevaka Arogya Hall, going to Sama Chaitya by electric chair. Pilgrimage to places including Sukhara Kata Cave, where Saryut Vahanse lived, where the Athanataya Sutra was preached, and Ananda Therun Cave, located below the place where Devdat Therun is believed to have rolled the stone. Dhatu Dhatu Stupa, Saptapanni Cave, the place where the first Dharma Sangayana took place, Pippili Cave where Kasyapa Maharahat worked, Tapoda River, Sri Lanka Veluwana Viharaya, Nalanda University. Come back to Bodhgaya and go shopping. Overnight stay at Bodhgaya.

Early morning departure for Vishala Kandy. Visit Vishala Kandy Dhatu Stupa. Visit Lichchavi Pond. Ambapali Chaitya located at the place where the Ratana Sutra was preached, everyone preached the Ratana Sutra in Kuthagara Hall with a pond full of bread, then left for Kushinara, visiting the Keshariya Chaitya which is considered to be the world's largest dagaba on the way. Evening departure to Kukutha river.Night stay at Kushinara village

In the morning, carrying white robes and flowers in hand, go in procession and offer pooja for Pirinivan Manchaka, then worship the cremation temple. Visiting Hiranyavathi River and Matakuhara Temple. After breakfast departure for Nepal. Arrival at Lumbini after immigration. Overnight stay at Lumbhi.

After breakfast, leave for Suduwat and Kimbulwat. Pilgrimage to Nigrodharamaya, Kakusada Konagama, the holy land where all Buddhas were born. Visiting all the places in Kimbulwat city where the palaces of Ramya, Suramya, Subha, the pond where the bread is made, the temple of Asita Tausa and the gate where the Mahaabhinikamana was buried, the place where Kanthaka's horse was buried, the tombs of King Suddhodana and Goddess Mahamaya. Evening worship of Lumbini. Overnight stay in Lumibhinia..

Arrived at Kapilavastu city on the border of India after completing immigration after breakfast. Visiting the temple with the stupa where Buddha's relics were found. Visit the complex of ancient buildings. Departure to Savat Kandy where Kapilavastu Mahinda Maha Vihara taught lunch. Visiting the root of Gandhabba rack in Savat. Night stay in Savat.

After breakfast, go to Jethavanaramaya. Karerukutiya, Ganda Kutiya, Damisabha Mandapa, Pan Valadu Lida, Ananda Kutiya, Sakman Maluva, Pohoya Geya, Sivali Kutiya, Gotami Chetiya, Rajikaramaya, Putigatissa Maha Therunge Kutiya, Rahula Kutiya, Maha Sanghaya, the pool where the wine has fallen and the complex of rooms. The Bodhis Pilgrim Bodhi Puja with Kapruk performed in front of Vahanse. After visiting places like Angulimala Stupa, Anepidu Situ Maligaya, worshiping at Sri Lankarama by placing Sarvajna Dhatun on Vahanse's head. Performing the Atapirikara Pooja. Overnight stay in Savat city.

Departure to Sankassa in the early morning. Pilgrimage to the Sankassa Pagoda. Performing the Samibuddha Puja at the Sankassa Devavarohana Maitri Buddha Vihara. Departing for Agra. Visit Agra Taj Mahal, Red Fort. Overnight stay in Agra.

Departure for New Delhi in the morning. Visiting the 24 Sarvajna Dhatun Vahans and visiting Buddhist artifacts housed in the National Museum of New Delhi. Returning to the lodge after preaching the Satipatitana Sutra. Evening shopping. Overnight stay New Delhi.

Free time in the morning. In the afternoon after lunch, departure to the airport. Departure from New Delhi Airport to Katunayake.

Included in tour fee

  • Indian Nepal Visa
  • Katunayake-Madras / New Delhi-Katunayake General Class Airline Tickets
  • Chennai Sanchiya Dumiriya with Bedroom Properties
  • Transportation Air-conditioned luxury buses
  • Entrance fees for all shrines including tapmahals
  • Comfortable accommodation with attached bathrooms
  • Sri Lankan style delicious clean food
  • tea coffee
  • Clean drinking water until the end of the journey
  • Life insurance for people over 70 years old
  • 2 bags, an umbrella and a raincoat provided by the institution

Tour Fee- Rs 220000